Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කරයි.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) ලබාදුන්නේය.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,  මීට පෙර පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සේවය කර කර ඇති පළපුරුදු දක්ෂ නිලධාරියෙකි.

Related posts

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්

Mohamed Dilsad

කටුවාපිටිය පාරේ සැකකටයුතු පාර්සලයක්

Mohamed Dilsad

කරාතේ දෝ පෙත්සම සලකාබැලීමට හෙට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment