Trending Newsඑසැන පුවත්දේශීය

සුරා බදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස උදය කුමාර පෙරේරා පත්කරයි.

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පත් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිවරයෙකි.

මේ අතර, දැනට සුරා බදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බලනු ලබන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. ඩී. එන්. ජයවීර නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර තිබේ.

Related posts

දෙහැවිරිදි දැරියක් මරුට

Mohamed Dilsad

ට්විටර් ග්‍රාහකයින්ට මස්ක් ගෙන් පණිවුඩයක්

Mohamed Dilsad

President says his desire is to see a new generation of youth fortified in technical knowhow and ethical values

Mohamed Dilsad

Leave a Comment