Trending Newsඑසැන පුවත්දේශීය

වතුකරයට මහල් නිවාස

වතුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම්වරයා සඳහන් කරන්නේ එක් නිවසක් සැදීම සඳහා පර්චස් හතක ඉඩක් වෙන් කරන්නේ නම් විශාල ඉඩම් ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කිරීමට සිදුවන බවයි. ඒ අනුව වතුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කර ඇති බවත් ලේකම්වරයා පැවසීය.

Related posts

பிரபாசுடன் இணையும் அனுஷ்கா…

Mohamed Dilsad

Navy apprehends three persons with 7kg of gold

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වාසිදායක වන පරිදි මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරන ලෙස ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment