Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ බොරුකාරයන්ගේ උද්දච්ච කතාවලට සුදුසුකම්වලින් උත්තර දුන් විපක්ෂ නායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර තිබේ. මේ පිළිබඳ මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක කාර්යාලය දන්වා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා විසින්ම මෙම සහතික සහ අනෙකුත් දෑ ලබාදීමට කටයුතු කළ බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ විමසුමට ප්‍රතිචාර දක්වමින් මෙම සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම නිවේදනය පහතින්

Related posts

ප්‍රධාන රෝහල් රැසක් කොරෝනා රෝගීන්ගෙන් පිරෙයි

Mohamed Dilsad

பொசொன் நோன்மதி தினத்தை முன்னிட்டு எதிர்வரும் 14ஆம் திகதி முதல் விசேட ரயில் சேவை

Mohamed Dilsad

Appé Lanka to host ‘Music for Unity’

Mohamed Dilsad

Leave a Comment