Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය මණ්ඩලයට, තවත් ඇමතිවරයෙක් පත් කිරීමේ සූදානමක්…?

සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි නිල නොවන වශයෙන් වාර්තා වෙයි. ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ ඇති බවද සඳහන්ය.

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අමාත්‍යවරයකු කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරිම නව පත් කිරීමේ අරමුණ බව වාර්තා වෙයි.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 70,000 ඉක්මවයි

Mohamed Dilsad

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය දින 3 කට වැසේ

Mohamed Dilsad

இந்த ஆட்சிக்காலத்தில் தீர்வுத்திட்டம் கிடைக்கும் என்ற நம்பிக்கை இல்லை – வவுனியாவில் அமைச்சர் ரிஷாட்!

Mohamed Dilsad

Leave a Comment