Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කච්චතිව් දූපත ඉන්දියාවට පවරාගැනීමට තමිල්නාඩුවේ යෝජනාවක් සම්මතයි.

ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පරාගත යුතු බවට එරට ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්ෂය යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඉන්දියාව සහ ලංකාව අතර පවතින ධීවර ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් කච්චතිවු දූපත ඉන්දියාවට ලබාගත යුතු බවද එම යෝජනාවේ සඳහන්ය.

එම පක්ෂයේ නායක සහ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. සම්මත කරගන්නා ලද යෝජනාව ඉන්දියාවේ මධ්‍යම රජය වෙතය යොමු කිරීමටද එහිදී තීරණය වී ඇත.

Related posts

President confident Russia will achieve new level of progress under Putin

Mohamed Dilsad

සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

இலங்கை தேசிய தரப்படுத்தல் விருதிற்காக விண்ணப்பங்கள் கோரல்

Mohamed Dilsad

Leave a Comment