Trending Newsඑසැන පුවත්දේශීය

ඉලංකෙයි තමිල් අරසු කච්චි තනතුරු සඳහා අලුත් පත් කිරීම්

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර ඇත. එමෙන්ම එම පක්‍ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ. ශිවඥානම් පත් කර තිබේ. වව්නියාවේදී අද (28) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණවලට එළැඹුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීනේසන් පවසා සිටියේය. අදාළ පත්වීම් මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් පමණක් වලංගු බවද හෙතෙම පැවසීය.

Related posts

Court orders Jaliya to be admitted to private hospital

Mohamed Dilsad

Tom Holland to play a young Nathan Drake for uncharted

Mohamed Dilsad

ආපදාවට පත් ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment