Trending Newsඑසැන පුවත්දේශීය

සලෝචන සහ ව්‍යාපාරිකයෙක් යළි රිමාන්ඩ්

බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ තවත් ව්‍යාපාරිකයෙකු ජනවාරි 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීහ‍ෙ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) දිනයේ නියෝග කළේය.

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී සඳහන් කළාය.

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉකුත් 28 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (06)  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

Related posts

ජනපතිවරණය සටනක් නොවේ. මම එන්නේ රට වෙනුවෙන් – රනිල් වික්‍රමසිංහ

Editor O

Yemen war: More than 100 dead in Saudi-led strike, says Red Cross

Mohamed Dilsad

AG accuses Police of inaction over case involving J. Sri Ranga

Mohamed Dilsad

Leave a Comment