Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ ඉහළ නිලධාරීන් 11ක ට ස්ථාන මාරු by Editor OJanuary 8, 2025January 8, 20250110 Share0 වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ. වැඩබලන පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු නියෝග ලබාදී ඇත. ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.