Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පාරිභෝගික අධිකාරිය, සහල් තොග කඩ පරීක්ෂා කරයි.

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශන වැඩසටහන අනිද්දා දක්වා ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය ප්‍රකාශ කරයි.

සහල් තොග හා අළෙවිසැල් පරීක්ෂා කිරීම සඳහා, පාරිභෝගික නිලධාරීන් උපායදූතයන් ලවා පරීක්ෂා කරමින් වැඩි මිලට භාණ්ඩ අළෙවිකරන වෙළඳුන් සොයා නඩු පැවරීම මෙම වැඩසටහනේ දී සිදුකර ඇති බව සඳහන්.
මෙම කාලසීමාව තුළ සුපිරි වෙළඳසැල් ද ඇතුළුව සිල්ලර වෙළඳසැල්වල ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළ බවයි පාරිභෝගික අධිකාරියේ නිලධාරින් සඳහන් කරති.

Related posts

வெள்ளவத்தையை திகைப்புக்குள்ளாக்கிய விபத்து-(PHOTOS)

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳපොළ පහලට

Mohamed Dilsad

රවී ඇතුළු හයකට නිකුත් කළ වරෙන්තුවට එරෙහිව අතුරු තහනමක්

Mohamed Dilsad

Leave a Comment