Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ තෛපොංගල් දින පණිවිඩය

සුපිළිපන් සමාජයක් වෙනුවෙන් කෘතගුණ සැලකීම ප්‍රගුණ කළ යුතු බව තෛපොංගල් උත්සවයට සුබපැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බහුජාතික සහ බහුභාෂාමය ජනසමාජයක් ඇති අපගේ මාතෘභූමියේ විවිධත්වයෙන් එකමුතුවට මඟපාදන තවත් ජාතික උත්සවයක් ලෙස සියලු දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කිරීම අපගේ සංස්කෘතික උරුමයන් සුරැකීමට මඟපාදන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

Related posts

இலங்கையின் தலைசிறந்த வங்கியாக கொமர்ஷல் வங்கி தெரிவு

Mohamed Dilsad

මෙරට 91 ක් වන කොරෝනා රෝගියත් වාර්තා වෙයි

Mohamed Dilsad

அரசுக்கு எதிரான எதிர்ப்பு பேரணியில் மக்கள் விடுதலை முன்னணி

Mohamed Dilsad

Leave a Comment