Trending Newsඑසැන පුවත්දේශීය

වැඩබලන පොලිස්පතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්, අද (17) ගොනු කර ඇතැයි වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට එරෙහිව නීතිවිරෝධී ලෙස විමර්ශනයක් සිදුකරන බවට පෙත්සම්කරු සඳහන් කර ඇත.

එස්සීඑෆ්ආර් 10/2025 අංක යටතේ ගොනුකර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, නීතිපතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම්කර ඇති බව සඳහන්.

Related posts

Spanish diver survives 60 hours in air bubble

Mohamed Dilsad

ආර්ථික පුනර්ජීවනය, වර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

Mohamed Dilsad

Rishad returns to bigger Ministerial mandate

Mohamed Dilsad

Leave a Comment