Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ ආහාර මිල ගණන් වැඩි කිරීමේ යෝජනාවක්

පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි. අද (23) දිනයේදී අදාළ යෝජනාවට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් පසුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ නියමිත මුදල් ගෙවා ආහාර ලබාගත හැකි බව ද සභානායක අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

Argentina’s search for missing sub hampered by bad weather

Mohamed Dilsad

දසුන් ශානකට තනතුරක්…!

Editor O

නිරෝධායනයට පිරිසක් රැගෙන ගිය බස් රථයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment