Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර මිල ඉහළ දමයි

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ. මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඒ බව සඳහන් කළේය. මේ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබේ. තේ එකක මිල රුපියල් 200කි.

Related posts

Lankan Muslim IDPs still in Colombo 28-years after eviction; Minister Rishad Bathiudeen to discuss their housing issues with Minister Sajith Premadasa

Mohamed Dilsad

“Eighteen and 19 Amendments should be abolished” – President [VIDEO]

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 36,600 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment