Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී ව්‍ශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවක්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – රවී කරුණානායක

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විශ‍්‍රාම වැටුප් අහෝසි කරන යෝජනාවක් ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී තමන් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මෙි පාර්ලිමෙින්තු සැසි වාරයේදී, ඉදිරිපත් කරනව මන්ත්‍රී විශ්‍රම වැටුප ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ් යෝජනාවට ජනතාවගේ කැමැත්ත තියෙනවා. ඒම යෝජනාව සලකා බලන්න ආණ්ඩුව කටයුතු කරයි කියල මම බලාපොරොත්තු වෙනව.

වාහන ගෙන්වීම පටන්ගැන්මේදි රුපියල අවප්‍රමාණය නොවන විදිහට කටයුතු කර යුතුයි.රාජ්‍ය නිලධාරීන් මෙි අවශ්‍යතාව තේරුම්ගෙන උපරිම මිල පරාසයක කළ යුතුයි.. බදු නොගෙවීම ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරනව මෙි බදුගෙවීම ඩිජිටල් කරන්න.රජයේ දක්ෂ නිලධාරීන්ගෙන් මෙික කරානං මෙි රටේ ආදායම නිසි වශයෙන් වැඩි වෙනව.

රටෙි ආර්ථිකය නවීකරනය මගින් තමයි ඉදිරියට යන්න පුළුවන් තාක්ෂණය මගින් දුෂනය නැති වෙනව. ආණ්ඩුවෙි අයවැය දැන් ඉදිරිපත් කරයි ජනතාවගේ ආදායම් ඉදිරියට ගෙනියන අයවැයක් හදයි කියල බලාපොරොත්තු වෙනව.

තරුණ තරුණියෝ එකතු කරල අපි ව්‍යවසායකයෝ හදන්න ඔනි අපිි ආර්ථිකය ප්‍රසාරණය තුළින් තමයි ඉදිරියට යන්න පුළුවන්’ කන්ටේනර් එලියට ගිය කතාව ගැන ඔබ තුමා මොකද කියන්නේ ?යමි නම් ඉදිරිපත් කරල තියනව ඒ පරීක්ෂණ අවසන් කරන තුරු අපිි හොඳ නැ ඒ ක උපකල්පන ඉදිරිපත් කරන එක.

මන්ත්‍රී ව්‍ශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන මේ අය බලය ගන්න කලින් කියපුවා. දැන් ආණ්ඩුව තියෙන නිසා කරන්න ඔනි .දේශපාලන වේදිකාවේ කියන දේ, ප්‍රායෝගිකව කරන්න පුළුවන් කොන්දක් තිබිය යුතුයි.

මෙිකේ එජාපය සජබෙි එතකු වෙලා කරන්නේ මටත් කැක්කුමක් තියනව මම තමයි එජාපයේ ජේස්ටතම පුද්ගලය සමගියයි එජාපයයි ගෞරවනීය ලෙස එකතු වෙන්න ඔනි.

සජබෙි එජාපය හා අනිත් පක්ෂ ඔක්කොම එකට එකතු කරන්නඔනි ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ

Related posts

දිල්රුක්ශි ඩයස්ට නොතීසි නිකුත් කරයි

Mohamed Dilsad

Seven dead in Connecticut vintage B-17 WWII bomber crash

Mohamed Dilsad

A new Currency note issued by the Central Bank to commemorate 70th Independence Anniversary presented to the President

Mohamed Dilsad

Leave a Comment