Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවෙන් ඡන්දය ඉල්ලා පැරදුන අයෙකුට තානාපති තනතුරක්..?

ජාතික ජන බලවේගයේ විධායක සභිකයෙක් ලෙස කටයුතු කළ මහින්ද රත්නායකට නව රජය විසින් තානාපති ධුරයක් පිරිනමා ඇතැයි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ මහින්ද රත්නායක නව රජය යටතේ කියුබාවේ තානාපතිවරයා ලෙස පත් කර ඇති බවය.

මහින්ද රත්නායක පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග කර පරාජයට පත් වූ අයෙකි. රාජතාන්ත්‍රික සේවාව සඳහා දේශපාලන හිතවතුන් ඥාතීන් ආදී පිරිස් පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දැඩි විවේචනාත්මකව කලින් අදහස් පළ කළේය.

වත්මන් ආණ්ඩුව විසින්, විදේශ දූත මණ්ඩල සඳහා දේශපාලන පත් කිරීම් පිළිබඳව තානාපති සේවා සංගමයද ආණ්ඩුවට විරෝධය පළ කර තිබේ

Related posts

පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමිතිගත කිරීම සඳහා නව පනතක්

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 49ක්

Mohamed Dilsad

Mickey Arthur set to become next Sri Lanka cricket head coach

Mohamed Dilsad

Leave a Comment