Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බිඳවැටීම සිදුවූ අවස්ථාවේ නොරච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම නතර වෙයි.

රට පුරා විදුලිය බිඳවැටීම හේතුවෙන්, අද (09) දහවල් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වී ඇති බව වාර්තා වේ. නොරෝච්චෝල බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර නැවති ගිය පළමු වතාම මෙය බවද වාර්තාවෙයි.

Related posts

நேவி சம்பத்’ எதிர்வரும் 23ஆம் திகதி வரை விளக்கமறியலில்

Mohamed Dilsad

Do You Know Who Brig. Priyanka Fernando Is ?

Mohamed Dilsad

අද සිට විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment