Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි කප්පාදුවක් අත ළඟ ද…?

විදුලිය විසන්ධි වීම හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයද බිඳවැටී ඇති අතර, එම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ රට පුරා නිරන්තර විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල වාර්තා සඳහන් කරයි.

මෙගාවොට් 900 ක විදුලිය ජනනය කරන බලාගාරයේ බිඳවැටීම හේතුවෙන් ඉල්ලුම සහ සැපයුම අතර පරතරයක් නිර්මාණය වී තිබේ.

එය විදුලි කප්පාදුවකට හේතුවනු ඇතැයි ලංවිම ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරි දින කිහිපය සඳහා විදුලිබල මණ්ඩලය අද දින නියමිත විදුලි කප්පාදුව නිවේදනය කිරීමට අපේක්ෂා කෙරේ.

Related posts

ஜனாதிபதிக்கு எதிராக நீதிமன்றத்தை நாடும் கட்சிகள்?

Mohamed Dilsad

පාලමක් කඩාවැටී පුත්තලම – අනුරාධපුර ධාවනයට බාධා

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩි වීම ශ්‍රී ලංකාවටත් අවධානම්

Mohamed Dilsad

Leave a Comment