Trending Newsඑසැන පුවත්දේශීය

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම සිදුකර තිබේ.

නවීන් දිසානායක මහතා මින් පෙර ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ මෙන්ම සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයද දැරීය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙක් සම්පූර්ණ සුව අතට

Mohamed Dilsad

Voice of Media holds seminar on media and TV programme production

Mohamed Dilsad

அமைச்சர் பைசர் ஐசிசி முன்னிலையில்

Mohamed Dilsad

Leave a Comment