Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

හිටපු ජනාධිපති රනිල් සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් අතර හමුවක්

ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අද (16), ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමුව තිබේ. සිය X ගිණුමේ ඡායාරූපයක් සමඟ සටහනක් තබමින් අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “හමුවීමක් සතුටක්” බවය.

Related posts

ආහාර, ඇසුරුම් සහ කෘෂිකර්ම ප්‍රදර්ශනය අද සිට

Mohamed Dilsad

தொடரூந்து சேவையை அபிவிருத்தி செய்ய தீர்மானம்

Mohamed Dilsad

நாட்டின் சுற்றுலாத்துறையை மேம்படுத்துவதற்கு கொழும்பில் விஷேட வைபவம்…

Mohamed Dilsad

Leave a Comment