ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අද (19) සිට පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගැනේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ හිඟයක් පැවතියද පැය 24 පුරා විවෘත කිරීමේ කටයුතු අද (19) සිට ආරම්භ කළ බවයි.
රාත්‍රී කාලයේ ජනතාවගේ පහසුව සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත විශේෂ බස් සේවාවක්ද සූදානම් කිරීමටයි සැලසුම් කර ඇතැයි සඳහන්