මහින්ද රාජපක්ෂ රජය සමයේ රජයේ සේවකයන්ට සහන මිලට ලබා දුන් යතුරුපැදියක් අද ආණ්ඩුව යටතේ රුපියල් මිලියනයක මිල නියම කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි. නමුත් වර්තමාන ආණ්ඩු බලය ඉල්ලුවේ විට්ස් කාර් එකක් ලක්‍ෂ දොළහකට ලබා දීමට බවත් හෙතෙම කියා සිටියේය.
මේ වන විට මාලිමාවට ඡන්දය දුන් අයෙකු සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් අවසානයේ ඡන්දය දී ඇත්තේ තමන් දැයි සිතෙන බවත් හෙතෙම කියා සිටී.