Trending Newsඑසැන පුවත්දේශීයඖෂධ සඳහා උපරීම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් by Editor OMarch 26, 2025March 26, 2025084 Share0 ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.