Trending Newsඑසැන පුවත්දේශීය

තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

ලංකා සීනි සමාගමේ සභාපති ධුරයෙන් රුක්ෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබේ. එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා සඳමාළි චන්ද්‍රසේකර මහත්මිය පත් කර ඇත. රුක්ෂාන් ගුණතක මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මස ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස පත්කරන ලදී.

Related posts

W.M. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසි කෙරේ

Mohamed Dilsad

வெற்றிகரமாக விண்ணில் பாய்ந்த ராவணா செயற்கைகோள்…

Mohamed Dilsad

First UNCTAD backed hi tech policy work unveiled in Colombo

Mohamed Dilsad

Leave a Comment