Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පතිට එරෙහි යෝජනාවක් අප්‍රේල් 08 පාර්ලිමේන්තුවට

බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම සඳහා වූ යෝජනාව අප්‍රේල් 8 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කථානායකවරයා ඒ සඳහා එකඟත්වය පළ කර ඇතැයි වාර්තාවේ. අද (02) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම එකඟත්වයට පැමිණ තිබේ.

Related posts

Showers expected the Island today

Mohamed Dilsad

பேருந்து சேவையாளர்களுக்கு முக்கிய செய்தி…!!!

Mohamed Dilsad

ඇමෙරිකා ආණ්ඩුවේ බදු පැනවීමේ බලපෑම, ශ්‍රී ලංකා ආර්ථිකයටත්…?

Editor O

Leave a Comment