Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තීරු බදු ප්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස ලොව ප්‍රභලයෙක්ගෙන් ට්‍රම්ප් ට ඉල්ලීමක්

ලෝකයේ වඩාත්ම බලගතු ව්‍යාපාරික නායකයින්ගෙන් කෙනෙකු වන බිලියනපති ජේපී මෝගන් චේස් සභාපති ජේමි ඩිමොන් ජනාධිපති ට්‍රම්ප්ගේ බදු නැවත අත්හිටුවන ලෙස ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සාමාජිකයකු වූ ජේමි ඩිමොන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, වෙළඳපොළ වටිනාකම්වල මෑත කාලීන පහත වැටීමත්, මිල ගණන් සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින හෙයින් ඇමරිකානුවන් සඳහා මිල ඉහළ යාමේ අවදානමක් ඇති බවත්, ජනාධිපති ට්‍රම්ප් මුළු ලෝකයටම එරෙහිව එකවර ආර්ථික යුද්ධයක් දියත් කර ඇති අතර එය එක්සත් ජනපදය කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ දැමීමේ අවදානමක් ඇති කර ඇති බවත්, මෙම තීරණ වෙනස් නොවන්නේ නම් දිගුකාලීනව ඇමරිකානු ආර්ථිකය බිඳ වැටීමට හේතුවනු ඇති බවත්ය.

Related posts

இலங்கையின் மெகா – உட்கட்டமைப்பு முதலீட்டுக்கு இந்தியா தயார்

Mohamed Dilsad

‘பாப்’ இசை நட்சத்திரம் மைலி சைரஸ் காதலரை மணந்தார்

Mohamed Dilsad

ජයවර්ධනපුර සරසවි සිසුවියකටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment