ප්‍රමුඛ පුවත 1

ඇමති මංගල මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී

(උදයම්,කොළඹ)  –  අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූ මංගල සමරවීර මහතා අද (25) පෙරවරුවේ මුදල් අමාත්‍යංශයට පැමිණ සිය රාජකාරි ආරම්භ කළේය.
අමාත්‍ය මංගල සමරවීර මහතා තම අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීම නිමිත්තෙන් එහි කිසිඳු උත්නොසවයක්වැ නොපැවැත්විණි.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ඩී.එච්.එස්. සමරතුංග මහතා සහභාගි විය.

Related posts

ඩොලර් මිලියන 11කට අධික යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා රජයට භාර දීමට සුදානම්

Mohamed Dilsad

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් ගාස්තු සංශෝධනය කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment