ප්‍රමුඛ පුවත 1

ඡන්ද හිමි නාමලේඛනය නිකුත් කිරීම කල් යයි

(උදයම්,කොළඹ)  –  ඡන්ද හිමි නාමලේඛන ලබන ජුනි 1 වන දා සිට ලබා ගැනීමට නියමිතව තිබුණි.

නමුත් ආපදාවට ලක්ව ඇති දිස්ත්‍රික්කවල එය දින 10කින් දීර්ඝ කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසීය.

Related posts

පාසල්වල සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ඉගැන්වීම සදහා ගුරු පුහුණුවක්.

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment