ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට නවීන රථ වාහන මිලදී ගැනීම නවතී

(උදයම්,කොළඹ)   –  පරිපූරක ඇස්තමේන්තු හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට නවීන රථ වාහන මිලදී ගැනීම මෙම වසර අවසාන වන තෙක් අත් හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

අද (30) පෙරවරුවේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත්කර තිබේ.

එමෙන්ම විපතට පත් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික ස්ථාන යළි නගා සිටුවීම සදහා රුපියල් බිලියන 2ක උපරිමයකට යටත්ව සහන ණය ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

Related posts

පාඨලීගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

රන් භාණ්ඩ කොල්ලයට අතදන්ගුවට් ගත පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස රිමාන්ඩ්

Mohamed Dilsad

වැව් 175 ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කරයි

Mohamed Dilsad

Leave a Comment