(උදයම්,කොළඹ) – මෙරට ඇතිව තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් සිය ශෝකය පල කරයි.
ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිවේදනයක් යොමු කරමින් සිය ශෝකය පල කර තිබේ.
ශ්‍රී ලංකාවේ මියගිය සහ විපතට පත්වූවන් වෙනුවෙන් තමන් පුණ්‍යානුමෝදනා කරන බවද එතුමන් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.