ප්‍රමුඛ පුවත 1

මාතරදී ඔරුවක් පෙරලී තිදෙනෙකු මරුට

(උදයම්,මාතර)  –  මාතර අත්තුඩාව ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් සිදුවූ  අනතුරකින්  තිදෙනෙකු මිය ගොස් තිබේ.

එකම පවුලේ  මව සහ පුතාද තවත් පුද්ගලයෙකුද මෙලෙස අමිය ස ඇත.

ඔවුන් සහන සේවා සඳහා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තාවේ.

මෙසේ මියගිය මවගේ වයස අවු 30ක් වන අතර පුතුගේ වයස අවු 14කි.

මියගොස් සිටි අනෙක් පුද්ගලයාගේ වයස අවු 38ක් බව පොලිසිය පවසයි.

Related posts

විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිනියට

Mohamed Dilsad

තිස්සගේ නඩුව කෙටි ක්‍රමයකින් අවසන් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment