Trending News

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් අද

(උදයම්,කොළඹ)  – ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් කැඳවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කණ්ඩායම් රැස්වීම කැඳවා ඇත.
අද(07) පස්වරු 4.00 පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත් වීමට නියමිතයි.
ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නිමිතව ඇති බව වාර්තාවේ.

Related posts

“සියලු ප්‍රශ්න අමතක කර එකට වැඩ කරන්න ” අමාත්‍ය රිෂාඞ් මන්නාරම ප්‍රාදේශීය සභාව අමතමින් කියයි.

Mohamed Dilsad

Marawila hospital junior employees on Strike today

Mohamed Dilsad

பயங்கரவாத தாக்குதலில் பாதிக்கப்பட்டவர்களுக்கு உலக முஸ்லிம் லீக் அமைப்பு ரூ. 100 கோடி நிதி

Mohamed Dilsad

Leave a Comment