විදෙස්

ඉරාන පාර්ලිමේන්තුව තුළ වෙඩි තැබීමක්(වීඩියෝව)

(උදයම්,ඉරානය)update  –  ඉරාන පාර්ලිමේන්තුව සහ අයතුල්ලා කොමේනි කෞතුකාගාරය තුළ වෙඩි තැබීම් දෙකක් සිදුව ඇති අතර මෙම වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(උදයම්,ඉරානය)  –  මීට සුළු වේලාවකට පෙර ඉරාන පාර්ලිමේන්තුව තුළ වෙඩි තැබීමක් සිදුව තිබේ.

බලහත් කාරයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල්වූ පුද්ගලයෙකු එහි ආරක්ෂක නිලධාරීන් දෙසට වෙඩි තබා ඇත.

එක් ආරක්ෂක නිලධාරියෙකු වෙඩි වැදී තුවාල ලබා ඇති බව වාර්තාවේ.

Related posts

නේපාලයේ කත්මන්ඩු නුවරට ගුවන් යානයක් කඩා වැටේ

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය රජ පවුලේ 7වැනි කුමරු උපත ලබයි.

Mohamed Dilsad

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානුවන් සියරටට ගෙන්වා ගනී

Mohamed Dilsad

Leave a Comment