Trending News

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ හැසිරීම සමස්ථ ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙලා දකී

(උදයම්,කොළඹ)  –  අමාත්‍ය ජෝන් අමරතුංග  මහතා  ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට පරුෂ වචනයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධිය දැඩි ලෙස හෙළා දකින බව සමස්ථ ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයමේ බව පවසා තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මාධ්‍යවේදීන්ට අමාත්‍ය ජෝන් අමරතුංග අසභ්‍ය වචනයෙන් බැනවැදී පහරදීමට තැත් කිරීමත් ,නිර්දය ලෙස ඔවුන් දෙදෙනාගේ රාජකාරියට බාධා කිරීමත් පිළිකුළෙන් යුතුව හෙළා දකින බවයි.

අමාත්‍ය ජෝන් අමරතුංග  මහතා  ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට පරුෂ වචනයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධිය පහතින්.

 

Related posts

9 அமைச்சரவை அமைச்சர்களின் பதவிகளில் மாற்றம்

Mohamed Dilsad

US Government partially shuts down over border wall row

Mohamed Dilsad

ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment