ප්‍රමුඛ පුවත 1

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති ධුරයට මනතුංග මහතා පත් කෙරේ

(උදයම්,කොළඹ) –  ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග මහතා පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිසමේ හිටපු  සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන්  පසුගිය දා ඉල්ලා අස්විය.

ඒ අනුව අදාළ  කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ එම තනතුර සඳහා පී.එච් මනතුංග මහතා පත්කර  ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍ළේය.

Related posts

කොරෝනා රොගීන් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

එළඹෙන 05 වනදා එක්සත් ජාතික පක්ෂය හදිසි රැස්වීමක

Mohamed Dilsad

ප්‍රීමා පිටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment