ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

(උදයම්,යාපනය)  – උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි ගුරුකුලරාජා සිය ඉල්ලා අස් වීමේ ලිපිය තමන් වෙත යොමු කළේ යැයි දුරකථනයෙන් දැනුම්දුන් බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පවසයි.

යාපනයේ ඊයේ පැවති මාධය හමුවකදි ඔහු මේ බව පැවසීය.

මේ අතර තමන්ට එම ඉල්ලා අස් වීමේ ලිපිය මෙතෙක් නොලැබුණ බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

රට ගොඩනගන නිවැරදි මාවත අද එළිදැක්වේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමග හෙට තරගයට ඔස්ට්‍රේලියාව අවසන් 11 නිවේදනය කරයි..

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාව අදත් රැස්වේ

Mohamed Dilsad

Leave a Comment