(උදයම්,කොළඹ) – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට පැමිණියේය.
ඒ හිමියෝ ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි ගොස් ඇතැයි වාර්තාවේ.