ප්‍රමුඛ පුවත 1

ජංගම දුරකථන භාවිතා කරන ඔබගේ අවධානට පිණිසයි

(උදයම්,කොළඹ)  – සිය ජංගම දුරකථනය ආරෝපණය කරමින් සිටියදි අකුණු සැර වැදි තරුණයෙකු මිය ගිය ආකාරය ඇතුලත් ඡයාරූපයක් මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි වල හුවමාරු කෙරේ.

සිය දුරකථනය ආරෝපණය වීමට සම්බන්ධ කර ඇමතුමක් ලබා ගනිමින් සිටියදියි අදාළ තරුණයා එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති බව වාර්තා වෙයි.

ඔබත් මේ වැරැද්ද අතපසුවීමකින් හෝ සිදු නොකිරීමට වග බලාගත යුතු බව අපි ඔබට අවධාරණය කර සිටින්නෙමු.

Related posts

සමන් දේව ප්‍රතිමාව සිරිපා මළුවට

Mohamed Dilsad

පැහැරගත් ශ්‍රී ලාංකික නෞකාව මුදා හැරීමට කප්පම් ඉල්ලයි

Mohamed Dilsad

ගම්මන්පිළට ඇමරිකාවට යාමට අධිකරණයේ අවසර

Mohamed Dilsad

Leave a Comment