ප්‍රමුඛ පුවත 1

ගිලන් රථ රියදුරන් දින දෙකක් වර්ජනයේ

(උදයම්,කොළඹ)  – දිවයින පුරා ගිලන් රථ රියදුරන් හෙට(27) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව හෙට උදෑසන 8.00 සිට දින දෙකක වර්ජනයක් කියාත්මක කිරීමට  කිරීමට නියමිත බව සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අමරබන්දු වඩුගේ මහතා පැවසුවේ සියලූ පළාත් සභාවල සෞඛ්‍ය ගිලන් රථ සේවය ස්ථාපිත කිරීමට බලධාරීන් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බවය.

Related posts

ධීවර ප්‍රජාවට භූමිතෙල් සපයා ගැනීමේ ගැටළුවක් නම් දැනුම් දෙන්න – අමාත්‍ය මහින්ද අමරවීර

Mohamed Dilsad

එජාපයේ ජන රැළිය අද කොළඹදී

Mohamed Dilsad

නීති විරෝධීව මුදල් අය කරන විදුහල්පතිවරුන්ට වැඩ වරදී

Mohamed Dilsad

Leave a Comment