ප්‍රමුඛ පුවත 1

ගිලන් රථ රියදුරු වර්ජනය අවසන්

(උදයම්,කොළඹ)  –  ගිලන් රථ රියදුරන් අද (27) උදෑසන ආරම්භ කළ වර්ජනය මේ වන විට අවසන් කර තිබේ.

ඒ ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සාධාරණ පිළිතුරක් ලැබීම හේතුවෙනි.

මේ නිසා සිය වර්ජනය අත්හල බව සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ලේකම් අමරානන්ද වඩුගේ මහතා පැවසීය.

 

Related posts

දකුණු පළාත් ජාතික හැඳුනුම්පත් කාර්යාලය විවෘත කෙරේ

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

Mohamed Dilsad

ආපදාවන් පිළිබඳව සකස් කෙරුණු අන්තර්කාලීන වාර්තා අග්‍රාමාත්‍ය ලේකම් වෙත

Mohamed Dilsad

Leave a Comment