ප්‍රමුඛ පුවත 1

ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

(උදයම්,කොළඹ) –   හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයනියෝග කරයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

නාදුනන පිරිමි මළ සිරුරකට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වසර හයක කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමේ සිද්ධියකට අදාළව මෙලෙස ඔහුට වරෙන්තු නිකුත් කර තිබේ.

 

Related posts

අරුවක්කාරු වෙත ගිය කසල රථවලට පහරදීම ගැන සෙවීමට බුද්ධි අංශ යොදවයි

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment