ප්‍රමුඛ පුවත 1

බිළිඳිය සමඟ කතක් දුම්රියට පනී

(උදයම්,කුරුණෑගල)  –  අලව්ව ප්‍රදේශයේදී මවක් තම බිළිඳිය සමග දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වී ඇත.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 31 හැවිරිදි කාන්තාවකි.ඇය සිය මාස 9ක් වයසැති බිළිඳිය සමඟ මෙලෙස දුම්රියට පන ඇත.

දිවි නසාගැනීමට හේතුව අවුල් ආරවුලක් බවට සැක මතුව තිබේ.

මෙම කාන්තාව දරුවාද සමග අතුරුදන්වී ඇති බවට ඇයගේ සැමියා ඊයේ පෙරවරුවේ පැමිණිල්ලක්ද කර තිබූ බව පොලීසිය පවසයි.

Related posts

අදත් විටින් විට වැසි

Mohamed Dilsad

ජනපතිගෙන් නව ආණ්ඩුවක්

Mohamed Dilsad

දුම්රිය සහ බස් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment