ප්‍රමුඛ පුවත 1

උතුර සහ නැගෙනහිර පළාත්වල වත්මන් තත්ත්වය ගැන මහ නා හිමිවරුන්ගේ අවධානය

(උදයම්,මහනුවර)   –  උතුර සහ නැගෙනහිර යන පළාත්වල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමට අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව මහනායක හිමිවරු සුදානම් වෙති.

ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ පිරිසක් එක්ව මෙම ප‍්‍රදේශවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව වාර්තාවේ.

මෙහි ප‍්‍රධාන අරමුණ වනාන්තර විනාශය සම්බන්ධයෙන් සොයා බැලීමය.

 

Related posts

ආයෝජකයන් සඳහා විශේෂ පහසුකම් රැසක් [VIDEO]

Mohamed Dilsad

2019 අයවැය පාර්ලිමේන්තු විවාදය නොවැම්බර් 08 ඇරඹේ..

Mohamed Dilsad

ගෝඨාභයගේ නඩුව ජනවාරියේ සිට දිනපතා විභාගයට

Mohamed Dilsad

Leave a Comment