ප්‍රමුඛ පුවත 1

දිවයින අවට තරංගාකාර කැළඹිලි ස්වභාවයක්

(උදයම්,කොළඹ ) –  දිවයින අවට පවති තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේත් බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර පළාතට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි සහ අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට තාවකාලිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර තද සුළං සමඟ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Related posts

හිත පාලනය කර ගන්න පුළුවන් නම් එල්ලුම් ගහක් ඕන නැහැ – ඇමතිනිය තලතා කියයි

Mohamed Dilsad

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි වැදී මරුට

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment