ව්‍යාපාරික

The Dessigner wedding show 2017 නොවැම්බර් 28 වනදා ෂැංගිලා හෝටලයේදී

 (UTV|කොළඹ) – 2017 නොවැම්බර් මස 28 වන දින ද “The Bride & Groom” සඟරාව සහ කොළඹ ෂැංගිලා හෝටලය එක්ව ඉදිරිපත් කරනු ලබන “2017 Tha Dessigner wedding show” ශ්‍රී ලංකා විවාහ ක්ෂේත්‍රයෙහි අනාගතය මැනවින් පිළිබිඹු කරන ඉසව්වකි.මෙම අති උත්කර්ෂවත් වාර්ෂික සංදර්ශනයේදී මනාලියන් හැඩගන්වන නිර්මාණකරුවන්ගේ කොන්ඩා සැකසුම් සහ රූපලාවන්‍ය ශිල්පීන්ගේ විවාහ ක්ෂේත්‍රයෙහි විලාසිතා ප්‍රවණතාද ඇතුළුව දිවයිනේ ඉහල පෙළේ විවාහ ක්ෂේත්‍ර වෘත්තිකයින්විසින් ආකර්ශනීයමනාලියන් හැඩගැන්වීම ඉදිරිපත් කරනු ලබයි.

2009 වර්ෂයේ සිට පැවැත්වෙන මෙම  සංදර්ශනය සාර්ථකව වසර 7ක් මේ වනවිට පවත්වා ඇත. “ද ලැනරෝල් බ්‍රදර්ස්” ලෙස ප්‍රචලිත රොහාන් සහ ඉශාන්ගේ සජීවී ගායනයෙන් රසවත් වන මෙවර  සංදර්ශනය 2017 නොවැම්බර් මස 28 වන දින පස්වරු 6.30 සිට කොළඹ ෂැංගිලා හෝටලයේ උත්සවශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙම සංදර්ශනය නැරඹීම සඳහා ප්‍රවේශපත් රු5,000 සහ රු8,000 යන මිල ගණන් යටතේ අන්තර්ජාලය  හරහා www.444.lk වෙතින් ද,රමණි ප්‍රනාන්දු සැලෝන් සහ යොලන් (ක්‍රෙස්කැට්) වෙතින් ලබාගත හැක.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

නිදහස් වෙළඳ කලාපවල කර්මාන්තශාලා රැසක වැඩ අරඹයි

Mohamed Dilsad

ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment