ප්‍රමුඛ පුවත 1

හෙටත් කොළඹට වතුර නෑ

(UTV|කොළඹ) –  කොළඹ ප්‍රදේශ රැසකට හෙට(26)  දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොට්ටාව,දෙපානම,පන්නිපිටිය ඇතුළු ප්‍ර දේශ රැසකට හෙට (26) පස්වරු 6 සිට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
වැඩි විස්තර සඳහා 1939 දුරකථන අංකය අමතන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ස්නාදහන් කරයි.

Related posts

සාමය සහ සංහිඳියාව ඇතිකරමින් ශ‍්‍රී ලංකාවට දීර්ඝ කාලීන ප‍්‍රතිලාභ අත්කර දීමට වත්මන් ජනාධිපතිවරයාට හැකිවී තිබෙනවා- ඉන්දීය ජනපති කියයි

Mohamed Dilsad

නාය යෑම් පූර්ව ලකුණු ගැන අවධානය

Mohamed Dilsad

චිත්‍රපට රංගන ශිල්පි බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment