Trending News

ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එක් වෙයිද? තීරණය අද

(UTV|කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.

ඒ ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් වන තීන්දුව ගැනීම සඳහායි.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදි එක්ව තරග කිරීම සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාද්ධ විපක්ෂය ත්‍රිපුද්ගල කමිටු දෙකක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළද දෙපාර්ශ්වය අතර යම් එකඟතාවක් ඇති වුවහොත් එම ඇප ඉවත් කර ගැනීමට කටයුතු කිරීමට සුදානම් බවද වාර්තාවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

Ceylon Tea Showcased At Myung Won World Tea Expo 2018 in Seoul

Mohamed Dilsad

குப்பைகளை சேகரிக்கும் நேரத்தில் மாற்றம்

Mohamed Dilsad

Woody Allen Suing Amazon For $68M

Mohamed Dilsad

Leave a Comment