ප්‍රමුඛ පුවත 1

සුරා බදු (සංශෝධන ) ආඥා පනත සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(UTV|කොළඹ) –  සුරාබදු (සංශෝධන ) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහල් සඳහා මිල පාලනයට අද රාත්‍රියේ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

සෞදි කථානායක සහ විපක්ෂ නායක අතර හමුවක්

Mohamed Dilsad

නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස පසන් රත්නායක පත්වේ

Mohamed Dilsad

Leave a Comment