විදෙස්

මැන් – හැට්න් ප්‍රහාරයට සම්බන්ධ සැකකරු බංග්ලාදේශ සංක්‍රමණිකයෙකු බව හෙලි වෙයි

(UTV|කොළඹ) –  ඇමරිකාවේ නිව්යෝක් නුවර මැන් – හැට්න් හි ප්‍රධාන බස් රථ අංගනය අසළ ඊයේ(11) සිදුවූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සැකකරු බංග්ලාදේශ සංක්‍රමණිකයෙකු බව හෙළි වේ.

පිපිරීමෙන් බෝම්බකරු ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලැබූ අතර, නිව්යෝක් නුවර දැඩි කලබලකාරී තත්ත්වයක් හට ගත්තේය.

බෝම්බයක් බැදගෙන සිටි 27 හැවිරිදි බංග්ලාදේශ සංක්‍රමණිකයා ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ දුර්වල තාක්ෂණයක් නිසා පිපිරීමේ හානිය අවම වී ඇති බව සඳහන්ය.

මෙවැනි සිද්ධිවලින් ජනපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික පාලනයේ වැදගත්කම පැහැදිලි වන බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු සඳහන් කර ඇති    බව විදෙස් වාර්ථා වල දැක්වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නව දරුණු කොවිඩ් ප්‍රභේදය “ඔමික්‍රොන්” ලෙස නම්කරයි

Mohamed Dilsad

දැන් පොඩ්ඩක් නවත්වමු – බයිඩන් ඉල්ලයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment