ප්‍රමුඛ පුවත 1

මානව හිමිකම් නිලධාරීන්ට මියන්මාර දොර වැසේ

(UTV|) – මානව හිමිකම් කටයුතු පිලිබද සොයා බැලීමට පැමිණෙන නිළධාරින්ට රටට ඇතුඵවීමට ඉඩ නොදෙන බව මියන්මාර රජය අවධාරණය කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ  ඔවුන් මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම්දී ඇති බවය.

මියන්මාරයේ වෙසෙන රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කෙරුණු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමසීමක් කිරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද ස්වාධීන පරික්ෂකවරියක් ලබන මාසයේදී මියන්මාරයේ සංචාරය කිරීමට නියමිතය.

නමුත් මියන්මාර රජය පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර සිදුකළ පරීක්ෂණය රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට පක්ෂපාතීව සකස් කර තිබූ බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාජ්‍ය ආයතනවල දුෂණ ගැන ජනාධිපති විමර්ශන කොමිසම සාක්‍ෂි විභාගය අරඹයි

Mohamed Dilsad

නේපාල ජාතිකයා ගිල දැමු හෙරොයින් තොගය ඉවතට

Mohamed Dilsad

සින්නක්කර ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment